Pages

Monday, 27 February 2012

නොමිලේ Mouse Mat එකක් නිවසටම ගෙන්වා ගන්න !!!


ඔන්න තවත් චාන්ස් එකක් අරගෙන ආවා !.  නොමිලේ Mouse Mat එකක් අපේ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන් Tomtop කියන සයිට් එකෙන් ,එහි Points 70ක් ලබා ගැනීමෙන් මේ Mouse Mat එක නොමිලේ ලබා ගන්න පුලුවන්. Points 70ක් ලබා ගැනීම සිම්පල් වැඩක්. මොකද කියනවනම් මේ සයිට් එකේ Register වීමෙන් Points 70 ලබා ගන්න පුලුවන්.

Sunday, 26 February 2012

BuyinCoins.com වෙතින් 5% ක වට්ටමක්.


ඔන්න පුංචි 5හේ වාසියක් ! ජංජාල ගනුදෙනු කරන ඕනම කෙනෙක් දන්නවා ඇතිනේ BuyinCoins ගැන. මිල අඩුවට ඉක්මනට භාණ්ඩ ගෙන්වා ගන්න  මේ අඩවියෙන් පුලුවන්. (මමත් පොඩි ගණුදෙනුවක් කරා USB Hub එකක්. දැනට දවස් 6කට විතර කලින්. තවම ලැබුනෙ නෑ. ලැබුනු ගමන්ම පොඩි Post එකක් දාන්නම්)
මෙන්න මේකයි කතාව, BuyinCoins අඩවියෙන් 5%ක මිල අඩු කිරීමේ Coupon එකක් ලබා ගන්න පුලුවන්.

Thursday, 16 February 2012

1st ඊබේ ගණුදෙනුව - USB Mini Vacuum


ඔන්න ටික කාලෙකට පස්සෙ බ්ලොගය පැත්තට ආවා. මේ දවස් වල ඉස්කෝලෙ පැත්තෙ යන නිසා වෙලාවක් නැති උනා. (O/L Music ප්‍රැක්ටිකල් වලට පුරුදු වෙනවා....) දැන් සති දෙකකට කලින් මමත් හා..හා.. පුරා කියලා ඊබේ එකේ ගණුදෙනුවක් කරා. මෙන්න අද ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට පාර්සලයක් මේසෙ උඩ.

Saturday, 4 February 2012

මුහුණ පොතෙන් නොමිලේ Business Card 50ක් !!!


කොහොමද ඉතින් කස්ටියට... ගොඩ කාලෙකට පස්සෙ මම බ්ලොග් එක පැත්තෙ ආවා. පොඩි ආරන්චියකුත් අරගෙනයි ආවෙ. මුහුණ පොතෙන් නොමිලේ  Business Card 50 ක් ගෙදරටම එවනවා. Sure එකටම එවනවා. (මොකද මමත් ගත්තනෙ ) .

Thursday, 12 January 2012

සුභ නව වසරක් ෙව්වා


මුලින්ම කස්ටියටම සුබ අලුත් අවුරැද්දක් කියලා කියන්න ඕනේ. ඕන්න ගොඩම ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් මගේ බ්ලොගයට ආවා.  සාමාන්‍ය පෙල නිසා කොම්පීටරේ අල්ලන්න දුන්නෑ .හ්ම්ම්ම්ම්..... දැන්නම් මාර හැපි   :)  දැන් ඉතින් බ්ලොගයට ලිපි ලියන්න ඕන තරම් කාලය තියනවා.රිසාල්ට් එන දවසට තමයි තනි ඇහැට ඇ‍ඩෙන්නෙ. ඒවා වැඩක් නෑ , අලුත් අවුරැද්ද පටන් ගන්න කොටම පට්ට තෑග්ගක් සෙට් උනා. Huawei ideos X3 ‍එකක්.  මරැ පෝන් එක .

About Me

My Photo
කියලා වැඩක් නෑ.